Latest News
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සඳහන් කළේ, කිසියම් පුද්ගලයෙකු මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් පිවිස ඇති බවය.
Read Moreඅද සිට දින 3ක් කොළඹ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
අද(31) සිට ලබන 2 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් නිලධාරීන් 6000කට අධික පිරිසක් ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.
Read Moreශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියත්මක කරන්න ජනපතිගෙන් උපදෙස්
ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමට අවශ්යධ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. “Clean Sri Lanka” වැඩපිළිවෙළ යථාවක් කිරීම මගින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු ශක්තිමත් කෙරෙන බවද ජනාධිපතිවරයා...
Read Moreනව නාවික හමුදාපති පත් කෙරේ
නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ අද පත් කර තිබෙනවා. ඒ මහතා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ධුරය හෙබවූ අතර ඔහු කැඩෙට් නිලධාරියෙකු ලෙස 1989 වසරේදී නාවික හමුදාවට එක් වී තිබෙනවා. රියර් අද්මිරාල් කාංචන බානගොඩ සිය සේවා කාලය තුළ...
Read Moreනව යුද හමුදාපති පත් කෙරේ
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා වනු ඇති මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරමින් සිටියා.
Read Moreඊශ්‍රාල ගුවන් ප්‍රහාර හමුවේ ගාසා තීරයේ වැසියන් 50 ක් ජීවිතක්ෂයට
ඊශ්‍රායලය ගාසා තීරයේ ආරක්ෂිත කලාපයට එල්ල කළ ප්‍රහාර වලින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල හමුදා දකුණු ගාසා තීරයේ අල්-මාවාසි හි රෝහල්, පාසල් හා නිවාස ඇතුලත් ආරක්ෂිත කලාපයට බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් පලස්තීන ජාතිකයන් හත් දෙනෙකු මිය ගියා....
Read Moreවසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් ලක්ෂ 19ක් දිවයිනට
මෙරට සංචාරක ක්ෂේත්‍රය සීඝ්‍ර වර්ධනයක් අත්කරගනිමින් සිටිනවා. දේශපාලන ස්ථාවරත්වය, ආර්ථිකය ශක්තිමත් වීම මෙන්ම, ආරක්ෂිත රටක් ලෙස පවතින පිළිගැනීම ඉහළ යාම මෙම වර්ධනයට හේතුවී තිබෙනවා. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා...
Read Moreසහල් මාෆියාවට තිත තබන අයුරු ජනපති හෙලි කරයි
පවතින සහල් අර්බුදය විසඳීම සඳහා දෙසැම්බර් මස 20 වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිතව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පවසා සිටියේ ලංකාවෙ සහල් සංචිත සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ යම් ගැටළුකාරී තත්ත්වයක් පවතින...
Read Moreකාන්චන යලිත් පාර්ලිමේන්තුවට ?
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා වන අවසන් තීන්දුව හෙට එනම් (06) දින ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා ඇත. ඔහු සඳහන් කළේ, එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා හිටපු අමාත්‍ය...
Read More